Share with Friends & Earn

Product Details

ඔබේ Kurthi Top එකට අලුත් Look එකක්! සියුම් Thread Work සහිත මේ Pant එක ඕනෑම Casual හෝ Special Occasion එකකට ගැලපෙනවා!

විලාසිතාවට අමතරව සියුම් Thread Embroidery වැඩ වලින් හැඩවුණු අලංකාර Straight Pant එක. Stylish වගේම Comfortable.

Material - Soft Cotton | Comfortable


× Image Preview

Submit Now
& Get All Details.

Request Details Now