Share with Friends & Earn

Product Details

Nisha Fashions වෙතින් අලුත්ම Collection එක! - Snow White Collection

Codes 3001| 3002| 3003| 3004 (04 Designs)

Price: රු. 7,650/- විතරයි!

Sizes: S සිට 5XL දක්වා තිබේ.

සුදු පාට කියන්නේ පාරිශුද්ධත්වයේ, අලංකාරයේ සහ කරුණාවේ සංකේතයක්... 🤍 මේ සුන්දර වර්ණයෙන්, ඔන්න අපි අලුත්ම Collection එකක් අරන් ආවා!

මේ Collection එකේම Designs 4ක් තියෙනවා. 🤩 කැමතිම Design එකක් ඔයාට Select කරන්න පුළුවන්.

Kit එකට තියෙන දේවල්:

Top: Rayon Fabric වලින්, වැඩ සහිතයි. (දිග අඟල් 40)

Pants: Rayon Plazzo, වැඩ සහිතයි.

Dupatta: Naznin Fabric, වැඩ සහ Lace සහිතයි.

ගෙවීම් පහසුකම්:

✅ KOKO Pay: වාරික 3කින්

✅ Sampath Bank Credit Card: මාස 12ක් දක්වා Installments

✅ Online Payments: Debit/Credit Card

✅ Cash on Delivery (COD) සහ Bank Deposit පහසුකම්

× Image Preview

Submit Now
& Get All Details.

Request Details Now