Product Details
අපේ අලුත්ම, සුව පහසු Anarkali Style - Kiara Kurti Set එක දැන්මම ඔබේ කරගන්න!
Cotton රෙදි වලින් නිමවුණු මේ සුන්දර ඇඳුම, ඕනෑම අවස්ථාවකට ඔබට චාම් පෙනුමක් ලබා දේවි.
Prices:
මිල: RS. 6,600/- | විශේෂාංග:රෙදි වර්ගය: Cotton | Top එකේ දිග: අඟල් 50
Set එකට ඇතුළත්: Top එක, Pant එක සහ Dupatta එක
තිබෙන Size: M, L, XL, XXL
VERY LIMITED STOCK – Hurry Before They’re Gone!
Note: Photos වල Colors ඔබේ Device එකේ Lighting සහ Screen Settings මත සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. 📸
FB Posts - Size Chart එක අවසන් Photo එකේ සහ පළමු Comment එකේ සඳහන් කර ඇත.
ඔබේ ඇණවුම Online දමා, නිවසටම ගෙන්වා ගන්න!
විශේෂයි: මේවා ඉන්දියාවෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ ඇඳුම්!
ගෙවීම් ක්‍රම:
Website හරහා: Koko, PayHere, Credit/Debit Cards | අනෙකුත්: Cash On Delivery (COD), Bank Deposits
Delivery: වැඩ කරන දින 3-5ක් ඇතුළත.
විමසීම් / WhatsApp: 076 539 1948