Product Details
💎 Royal Look එකක් ගන්න.. Vichitra Silk Kurti Set! ✨
👋 Hello Girls! 😍 Wedding එකකට, Party එකකට, නැත්නම් Special Occasion එකකට Royal Look එකක් ගන්න කැමතිද?
අලුත්ම Vichitra Silk Embroidered Flared Kurti Set එක අරගෙන ආවා! 👇
👑 Vichitra Silk Embroidered Full Kit
මිල: රු. 9,150/- 💰 (Full Kit)
Fabric Details:
Top: Vichitra Silk Embroidered Flared Design 🤩
Bottom (Pant): Rayon (Comfortable)
Dupatta: Vichitra Silk (2.10Mtr Long)
Sizes: S To 3XL (ඕනෑම සයිස් එකක් තියෙනවා!)
මේක ඇන්දම ලැබෙන Elegance එක වෙනමම Level එකක්! 💖
💳 Payment Facilities:
🚚 COD
📱 KOKO Pay
💻 Online Transfer
🏦 Bank Deposit
🚨 LIMITED STOCK! Luxury එකට ආස අය දැන්මම Order කරන්න!