Share with Friends & Earn

Snow White Collection - 04 Designs White Kurthi Set

SNOW WHITE Collection - Codes 3001| 3002| 3003| 3004 (04 Designs)

S
M
L
XL
2XL
3XL
4XL
5XL
Rs. 7,650 Only
In stock
Easy Installments Available

upto 3 x Rs. 2,550

upto 12 x Rs. 638

upto 12 x Rs. 638

upto 12 x Rs. 638

upto 6 x Rs. 1,275

Enable once, then subscribe to updates for this product on this browser.

Share :

Product Details

Nisha Fashions වෙතින් අලුත්ම Collection එක! - Snow White Collection

Codes 3001| 3002| 3003| 3004 (04 Designs)

Price: රු. 7,650/- විතරයි!

Sizes: S සිට 5XL දක්වා තිබේ.

සුදු පාට කියන්නේ පාරිශුද්ධත්වයේ, අලංකාරයේ සහ කරුණාවේ සංකේතයක්... 🤍 මේ සුන්දර වර්ණයෙන්, ඔන්න අපි අලුත්ම Collection එකක් අරන් ආවා!

මේ Collection එකේම Designs 4ක් තියෙනවා. 🤩 කැමතිම Design එකක් ඔයාට Select කරන්න පුළුවන්.

Kit එකට තියෙන දේවල්:

Top: Rayon Fabric වලින්, වැඩ සහිතයි. (දිග අඟල් 40)

Pants: Rayon Plazzo, වැඩ සහිතයි.

Dupatta: Naznin Fabric, වැඩ සහ Lace සහිතයි.

ගෙවීම් පහසුකම්:

✅ KOKO Pay: වාරික 3කින්

✅ Sampath Bank Credit Card: මාස 12ක් දක්වා Installments

✅ Online Payments: Debit/Credit Card

✅ Cash on Delivery (COD) සහ Bank Deposit පහසුකම්

Be one of the first to show your style

× Image Preview

Can You Rate Us?

It helps other customers to see the true self. Also, it helps us to stand out.

quick checkout now

Let's checkout now