Product Details
Luxury Look එකක් අදම ඔබේ කරගන්න! 
ඔන්න Nisha Fashions වෙතින් Heavy Embroidery Sequence Work වලින් හැඩවුණු Chinon Silk Cord Set එක!
මේ Pakistani Copy එක ඇන්දම ඔයාට Super Elegant Look එකක් එනවා අනිවාර්යයි! 
Price: රු. 7,650/- 
Fabric: Heavy Chinon Silk සහ Micro Cotton Inner. (Top Length 40)
Work: Heavy Embroidery Sequence Work
Sizes: S සිට XXL දක්වා Available! 
Easy Payments:
KOKO Pay: වාරික වලින් ගෙවන්න.
Online Payments: Debit/Credit Card වලින්.
Cash on Delivery (COD)