Share with Friends & Earn

Anarkali Style - Kiara Kurti | Top Only

Anarkali Style - Kiara Kurti | Top Only

M
L
XL
2XL
3XL
Rs. 6,100 Only
In stock
Easy Installments Available

upto 3 x Rs. 2,034

upto 12 x Rs. 509

upto 12 x Rs. 509

upto 12 x Rs. 509

upto 6 x Rs. 1,017

Enable once, then subscribe to updates for this product on this browser.

Share :

Product Details

අලුත්ම Top සහ Cutloan Plazzo Pant එකතුව! (Pink සහ Beige වර්ණ වලින්)

ඔබේ දවසට අලංකාරයක් එක් කරන, අපේ අලුත්ම Top සහ Cutloan Plazzo Pant Collection එක! 

සුව පහසු Cotton රෙදි වලින්, ලස්සන Chikan එම්බ්‍රොයිඩරි වැඩ සමඟින්! 


TOP Only:

විශේෂාංග: Top එකේ මිල: RS. 6,100/-

Top එකේ තිබෙන Size: M සිට 3XL දක්වා


PANT Only:

Cutloan Plazzo Pant එකේ මිල: RS. 2,600/-

Plazzo Pant එකේ තිබෙන Size: Free Size (S සිට 2XL දක්වා)

Plazzo Pant එකේ තිබෙන වර්ණ: Beige සහ Pink (මේ වර්ණ දෙක පමණයි)

රෙදි වර්ගය: Cotton (Chikan එම්බ්‍රොයිඩරි සහිතයි)


VERY LIMITED STOCK – Hurry Before They’re Gone! 

Note: Photos වල Colors ඔබේ Device එකේ Lighting සහ Screen Settings මත සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. 📸

FB Posts - Size Chart එක අවසන් Photo එකේ සහ පළමු Comment එකේ සඳහන් කර ඇත.

ඔබේ ඇණවුම Online දමා, නිවසටම ගෙන්වා ගන්න!

විශේෂයි: මේවා ඉන්දියාවෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ ඇඳුම්!


ගෙවීම් ක්‍රම:

Website හරහා: Koko, PayHere, Credit/Debit Cards

අනෙකුත්: Cash On Delivery (COD), Bank Deposits

Delivery: වැඩ කරන දින 3-5ක් ඇතුළත.

විමසීම් / WhatsApp: 076 539 1948

Be one of the first to show your style

× Image Preview

Can You Rate Us?

It helps other customers to see the true self. Also, it helps us to stand out.

Related Products


quick checkout now

Let's checkout now